“එන්න එපා ආයේ මේ පැත්තට” – දේවානිට ජනතාව හූ කියයි

මීගමුව ප්‍රදේශයේ පිහිටි නිකල්ස් මාකස් ක්‍රීඩාංගණයේ පෞද්ගලික ව්‍යාපාරිකයකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණා.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා මීගමුවේ කුට්ටිකාඩු ප්‍රදේශයට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද පැමිණ තිබුණේ ඊයේ (17) දිනයේ දී.

මෙම අවස්ථාව සඳහා ගම්පහ අඩවි වන නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියද පැමිණ සිටි අතර එහිදී ඇයට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබුණා.

මෙලෙස විරෝධතාවය එල්ල කරමින් ප්‍රදේශවාසීන් විසින් පවසා තිබුණේ දේවානි ජයතිලක මහත්මිය විසින් නිකල්ස් මාකස් ක්‍රීඩාංගණයේ සංචාරක හෝටලයක් ඉදි කිරීමට සැරසෙන ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවයි.

ජනතා විරෝධතාවය හමුවේ දේවානි ජයතිලක මහත්මිය එම ස්ථානයෙන් ඉවත්ව යෑමට කටයුතු කළ අතර ඇය පසුපස ගිය ප්‍රදේශවාසීන් ඇයට විරෝධතාවය දක්වමින් “හූ” කියන්නටද කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ දර්ශන පහතින්

  1. ‘බොරු ප්‍රචාරය කරන්න එපා ඕයි…!’ කියන එක තමයි ප්‍රතිචාරය වශයෙන් කියන්න වෙන්නේ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39