එන්නත නොගත් අයටත් ගුවනින් යන්න අවසර

කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සඳහා එන්නත් ලබා නොගත් මගීන් සඳහා ගුවන් යානාවලට පනවා තිබූ මගීන් රැගෙන යාමේ සීමාව ඉවත් කර තිබේ.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියකු සඳහන් කළේ එන්නත් නොගත් මගීන් රැගෙන යන ගුවන් යානා සඳහා පනවා තිබූ, මගීන් 75 සීමාව ඉවත් කරන ලද බවයි. ඒ අනුව ගුවන් සමාගම්වලට එන්නත් කර ඇති සහ එන්නත් නොකළ මගීන් අවශ්‍ය සංඛ්‍යාවක් එක් යානයක රැගෙන යා හැකි බව හෙතෙම සඳහන් කළේය.

එන්නත ලබා ගත් සංචාරකයින්ට සහ එන්නත් ලබා දී ඇති අනෙකුත් මගීන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවතින නමුත් එන්නත් නොකළ මගීන් තවමත් දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතුය.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ මේ වන විට එන්නත් ලබා ඇති සංචාරකයින් සඳහා තීරු බදු සාප්පු සංකීර්ණයද විවෘතව ඇතත්, එන්නත් නොකළ මගීන්ට සාප්පු යෑමට අවසර නැති අතර ඔවුන් වහාම නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09