එන්නත් දෙකම ගත්ත අයට ලබන මාසෙ ලැබෙන දේ මෙන්න

පූර්ණ එන්නත සහතික කරන ඩිජිටල් සහතිකයක් සැප්තැම්බර් 15 න් පසු නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සැප්තැම්බර් මස මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් 75% කට දෙවන මාත්‍රාව ලැබීමට අපේක්ෂා කරන බවයි.

සැප්තැම්බර් මාසය වන විට රටේ එන්නත් කිරීමේ වැඩසටහනේ තත්ත්වය මත පදනම්ව ඩිජිටල් කාඩ්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

මේ අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවෙනු ඇති බව වාර්තා වේ.

  1. එක එක කාඩ් ගහන්නේ නැතුව යාවත්කාලින කරන්න පුළුවන් විදිහට ජාතික හැදුනුම් පත හදලා හැම විස්තරයක්ම ජාතික හැදුනුම් පතේ චිප් එකකට updet කලොත් හොද නැද්ද.එතකොට එක කඩ එකයි.හැමදේම එකේ තියනවා.තව ඉස්සරහට මොන මොන ඒවාට කාඩ් හදන්න වෙයිද දන්නෙත් නැනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51