එන්නත්කරණය සම්පුර්ණ කළ අයට අද සිට ලැබෙන දෙය

විදෙස් රටවල සංචාරයේ යෙදෙන්නන් සඳහා කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාග ගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.

මේ අනුව https://covid-19.health.gov.lk/certificate/ දිගුව ඔස්සේ මෙම ස්මාට් එන්නත් කරන සහතික පත්‍රය අවශ්‍ය කරන පුද්ගලයින් හට ලබාගත හැකියි.

ඊට අමතරව පහත දක්වන ඡායාරූපයේ ස්කෑන් කේතය ස්කෑන් කිරීම හරහා ද එම දිගුවට යොමුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

vac


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58