එන්නතක් සහ delta විකෘතිය ගැන හදිසියේම මහාචාර්යවරියක් කිව්ව දේ

ඕනෑම වෛරසයක් වේගයෙන් පැතිරීගෙන යනවිට යම් යම් ජාන විකෘතිතාවයන්ට ලක්වන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය. මෙරට තුළ ව්‍යාප්තවී ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඒ බව සඳහන් කළාය.

“ඕනම වෛරසයක් වේගයෙන් පැතිරීගෙන යනකොට යම් යම් ජාන විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒක ඩෙල්ටා ප්‍රභේදයෙත් ඇතිවෙලා තියෙනවා. ඒ වෛරස්වල ඇතිවෙන බොහෝ ජාන විකෘතිතාවයන් එච්චර වැදගත් දේවල් නෙමෙයි.

ඒවා ගැන සැලකිල්ලක් දැක්වියයුතු නෑ. ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ විවෘතිතා 4ක් දකින්න ලැබෙනවා. ඒවා එන්නත්වල කාර්යක්ෂමතාවයට බලපාන අන්දමින් නෙමෙයි තියෙන්නේ. ලංකාවේ මේ වෙලාවේ බස්නාහිර පළාතේ සහ අනෙක් පළාත්වලටත් පැතිරීගෙන ගිහින් තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදය.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15