වැඩ නිම වී ගෙදර ගිය තරුණයාගේ සිරුර හමු වු තැන

තලවාකැලේ නාවලපිටිය ප්‍රධාන පාරේ බව්වාගම හරියේදී මහවැලි ගඟ හරහා සාදා තිබෙන පාලමෙන් පහල කොටසේ ගගේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (17) වැඩ ඉවරවෙලා වෙනදා එන වෙලාවට ගෙදර ආවේ නැති හින්දා ගෙදර අය ඔහු ගැන පොලිසියට පැමිණිලි කරලා.පොලියෙන් සෝදිසි කරනකොට තමයි අභිරහස් විදිහට මිය ගිහින් හිටපු මේ තරුණයාගේ මල සිරුර හම්බවෙලා තියෙන්නේ.මහවැලි ගඟේ තිබිලා මේ විදිහට ගොඩගත් තරුණයකුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යය වරයා වෙත යොමු කරන්න කියලා නාවලපිටිය මහේස්ත්‍රාත් අධීකරණයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් අමිල ප්‍රසාද් මහතා නාවලපිටිය පොලිසියට නියෝග කරලා. මේ මියගිය පුද්ගලයා නාවලපිටිය නගරයේ පෞද්ගලික ඖෂධ වෙළඳසැලක තමයි වැඩ කරලා තියෙන්නේ.ඒ වගේම මේ පුද්ගලයා නාවලපිටිය සේලන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිව සිටි කේ ආදිත්‍යන් නැමැති 20 හැවිරිදි තරුණයෙක්.

thumbnail 01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41