එන්නතක් නිසා පාසල් සිසුන් 14ක් රෝහලේ

අනුරාධපුර, මිහින්තලේ ප්‍රාදේශිය රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් මත රෝගී වූ පාසල් සිසුන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් බළධාරීන් ප්‍රකාශ කළා.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු සිසුන් පිරිසක් පසුගිය 13 වනදා මිහින්තලේ ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට රෝහලෙන් ලබාදුන් ඖෂධ පානය කිරීමෙන් පසු යම් ආසාත්මිකතාවන් ඇතිවූ බව මව්පියන් පවසනවා.

ඒ, අනුව සිසුන් පිරිසක් ඊයේ පස්වරුවේ අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මිහින්තලය රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් මෙම ආසාත්මිකතා ඇතිව තිබෙන
බවයි.

දරුවන් 09 දෙනෙකු මේ වනවිටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ආසාත්මිකතා තත්ත්වයන් ඇති වූ මෙම දරුවන් සියලුදෙනා අවුරුදු 06ත් 12ත් අතර වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16