පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවට ඇයගේ දෙමව්පියන් චෝදනා කරනවා.
උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට පසුගිය 10 වනදා ඇතුලත් වූ මෙම 21 හැවිරිදි තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහායි ඊයේ (11) පේරාදෙණිය රෝහලට මාරුකර එවා තිබුණේ.
එහිදී හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර සිටි ඇය පසුව 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම රාත්‍රී 7.30ට පමණ එන්නතක් ලබා දීමෙන් පසු මියගිය බවට ඥාතීන් සඳහන් කරනවා.
කඩුගන්නාව පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියගේ මව චෝදනා කරන්නේ රෝහලේදී ලබාදුන් එන්නත හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවටයි.
ඔවුන් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
මියගිය තරුණියගේ මෘත දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.














LOKETA MEYA LOKU ATHI, MATANAM BABEK. MAGEYI DUWATH ME WAYASE. 20+ MAMA THAMA EYATA KATHA KARANNE LOKU BABA KIYALA, PUTHA BALAYI, EYA SUDU BABA, DAN HITHAYI LOKU BABA KALU DHA KIYALA, NAHE EYA FAIR SKIN. MAMA MATA WADA MAGEYI NONE ME DANNA WADANNA HADANNA ME GANATA US MAHATH KARANNA MONA THARAM WEHESA MAHANSI UNA DHA. ME DARIWI TATH EHEMA THAMAYI. ME MUSALA DESHAPALUWOYI, DUSHITHA NILADHARIYI, INDIA WALA GEWAL WALA HADANA KISIMA PRAMITHIYAK NATHI BALA MEDICINE GENALLA 10 ASANNA PIRISAK ME WENAKOTA MARALA IWARAYI. MEWA SELASUMSAHAGATHA MINIEE MAREEM. WENA RATAKA NAM MUNTA USAWIYE NADU DANAWA. WINISURU THUMAN LA LAWYERS LA EYI NADU KAL DANNE NAHE MEHE WAGEYI. IKMANIN WISANDHANAWA. EYI DEPAWUPIYANTA DANENA DUKA MATA DANENAWA. MATA PENNE EKAMA BEHETHA DESARAYAK GHALA WAGEYI. DOSE EKA WADI WELA ME ASHINSAKI AKALAYE MARILA THIYNNE. MEKAMA MATA UNA KALUBOWILA HOSPITAL EKEDHI. EKA NURSE KENEK TAB 4 GENATH DUNNA. MENNA WINADI 10 YANNA KALIN THAWA NURSE KENEK EYI TAB MA 4 GENATH BONNA KIYALA BALA KARANAWA. MAMA EKE MANA AHAMA REFUSE KALAMA MATA BALA KARANWA BONNA KIYALA, MAMA DOCTOR TA KATHA KARALA AHUWAMA EYA KIYUWA EKA SERAYAK DEELA THIYENNE EYI ME AYE GENAWE KIYALA. OKMA THAMAYI ME DURATA WENNA ATTHTHE.