එදා මෙදාතුර දැවැන්තම මූල්‍ය අර්බුදය ලබන වසරේ මුලදි…

ඉතිහාසයේ බලගතුම මූල්‍ය අගාධයට ශ්‍රී ලංකාව ඇද වැටෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

ඒ අනුව රටේ දේශීය මූල්‍ය අර්බුදයත් ඉතා බරපතල ලෙස වර්ධනය වෙමින් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වයත් සමග එළඹෙන ජනවාරි මාසය අතිශය තීරණාත්මක මාසයක් බවට පරිවර්තනය වනු ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ.වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව සතුව තියෙන්නේ ඩොලර් මිලියන 150ක් පමන සංචිත.නමුත් අපි ගෙවිය යුතු ණය වාරික ඩොලර් මිලියන හත් දහසකට ආසන්න බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40