“එදා මැයි 20 – අදත් මැයි 20” : ධනංජය සිරිවර්ධන මුහුණු පොතට එක් කළ අපූරු සටහන මෙන්න

ධනංජය සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. හැමෝම දන්න මධු මාධව අරවින්දගේ මල්ලී තමයි මේ. ධනංජන නම් මේ දවස්වල රඟපානවා නම් දකින්න අඩුයි. ඒත් එක්තරා නාළිකාවක නම් නිවේදන කටයුතු හරි අපුරුවට කරනවා.

ධනංජයගේ බිරිඳ ගුවන් සේවිකාවක්. ඇයත් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා. ඔවුන් දෙදෙනාට ඉන්නේ හරිම ලස්සන චූටි දුවක්. එයාගේ නම මෞර්යා සිරිවර්ධන.

රංගනයට විතරක් නෙවෙයි ගායනටය, නර්තනයට මෙන්ම නිවේදනයටත් උපන් හපන් ධනංජය අද එයාගේ උපන්දිනය ගැන හරි අපූරු සටහනක් තම මුහුණු පොතේ පළ කරලා තිබුණා.

එම සටහන පහතින්,

මං ඉපදෙනකොට අම්ම මහල තිබ්බ ඇඳුම.

ඒ කාලෙ ස්කෑන් කරල බලන්නෙ නෑ. කෙල්ලෙක් කියල හිතල ගෞරී කියල නමකුත් දාල තිබ්බෙ. මා මෙලොවට බිහිකල මව් පියන්ට ?? පිං.

එදා මැයි 20. අදත් මැයි 20.

එදා ඉපදුන මමද මම අද.

කාලය මොන තරම් දේවල් අපිට තේරුම් කරල දෙනවද. උපත හා මරණය අතර ඇති ජීවිතය සොයමි. කාලය සමඟ වියපත් වන මම , මා සොයමි.

සංසාරමය ගමන. නැවතීමයි නිවන!

සුබ උපන් දිනක් මට!

chrome XJjl92z95I


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40