එඬේරමුල්ලේ දරුණු දුම්රිය අනතුරක්

එඬේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක දී අද (08) අලුයම සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්