එජාප එකම මන්ත‍්‍රී ධුරය රනිල්ට… නම ගැසට් කරයි

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහා සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ එළැඹෙන 18 වැනි දා ඒ මහතා ගේ නම මන්ත්‍රීවරයකු ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවයි.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ මහ ලේකම් විසින් නම් කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40