එජාපය සමඟ සජබය එක්වනවා නම් සජිත්ට නියෝජ්‍ය නායක තනතුර දෙන්න සූදානම් (වීඩියෝ)

ඉතාම මෑතක දී එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකට එක්වනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

නියෝජ්‍ය නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස සමඟි ජනබලවේගය එජාපය සමඟ එක්වන්නේ නම් තමන් දරණ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුර සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට පසුබට නොවන බවයි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මේ බව සඳහන් කළා.

https://youtu.be/X3hdS4vMXFE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13