එජාපයේ විශේෂ සම්මේලනයක් ලබන ඉරිදා

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් ලබන ඉරිදා (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම සම්මේලනය පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ යෝජනාවට මෙහිදී අනුමැතිය ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සමගි ජන බලවේගයේ සිට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14