එක් පන්දුවකින් අලුත් වූ ජාත්‍යන්තර 20-20 පිටියේ වේගවත් ශතකයේ වාර්තාව

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නැමීබියානු පිතිකරු ජෑන් නිකොල් ලොෆ්ටි-ඊතන් අද සමත් වුණේ.

පන්දු 33ක දී 22 හැවිරිදි ජෑන් නිකොල් මෙම ශතකය වාර්තා කළ අතර, නේපාලය සමඟ පැවති විස්සයි විස්ස තරගයක දී ඔහු මෙම දක්ෂතාව දැක්වූවා.

මෙම තරගයේ දී ඔහු ලකුණු 101ක් පන්දු 33ක් තුළ වාර්තා කළ අතර, ඔහුගේ මෙම වේගවත් ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.

මීට පෙර නේපාල පිතිකරු කුෂාල් මල්ල 2023 වර්ෂයේ දී පන්දු 34ක දී ලකුණු 100ක් රැස්කරගෙන ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ශතකයේ හිමිකරුවා බවට පත්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25