එක්ස්ප්‍රස් පර්ල් පිටත් වූ දින සිට තොරතුරු CIDය සොයාගෙන

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දිනයේ සිට කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ අධ්‍යනයක් කර තොරතුරු ලබාගෙන තිබේ.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ තොරතුරු ලබාගෙන තිබෙන අතර අප්‍රේල් 27 වන දින සිට මේ දක්වා කාලය තුළ එම පාර්ශ්වයන් අතර හුවමාරු වී ඇති තොරතුරු ඊට ඇතුළත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි.."ත්‍රීවිල් එකට දානකොටත් කකුල කැ#ඩිලා"
02:18
Video thumbnail
දරාගන්න බැරි තරමට එළවලු මිල වැඩිවෙනවා
02:35
Video thumbnail
රටේ නායකයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නෑ
03:34