එක්සත් ජාතීන්ගේ කොමිසමකින් ඉන්දියාවට හිමිවුණු මුල් පුටුව

ගෝලීය මත්ද්‍රව්‍ය ආශ්‍රිත කරුණු සඳහා මූලික ප්‍රතිපත්ති සම්පාදන ආයතනය වන මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ (CND) 68 වැනි සැසිවාරයේ සභාපතිත්වය ඉන්දියාවට හිමිව තිබෙනවා.

සැසිවාරය වියානා හි දී මාර්තු 10 සිට මාර්තු 14 දක්වා පැවැත්වෙනවා.

මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය තුළ එහි බලපෑම ශක්තිමත් කරමින් දශක දෙකකට පසු ඉන්දියාව නැවත සභාපතීත්වයට පත්ව තිබෙනවා.

මෙම සැසිවාරය සඳහා රටවල් 150කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයින් 2,000ක් පමණ සහභාගී වී සිටිනවා.

ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාක්ෂි පදනම් කරගත් උපාය මාර්ග අවධාරණය කරමින්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම සහ එහි සමාජ-ආර්ථික බලපෑම් ආමන්ත්‍රණය කිරීම පිළිබඳ සාකච්ඡා මෙහෙයවීම ඉන්දියාව බලාපොරොත්තු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14