එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් රජයට රතු එළියක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහිතකයක් ලබාදිය යුතු බවය.

එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීම හෙළාදකින බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්