spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ යයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව විදේශ මුදල් විනිමය අනුපාතවලට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය දැක්වුණේ රුපියල් 351.72 ක් ලෙසටයි.

විකුණුම් අගය රුපියල් 362.95 ක් ලෙස සටහන් වුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ලබා ඇති ප්‍රගතිය සහ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම වැනි හේතු මේ සදහා බලපා ඇති බව පැවසෙනවා.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?