එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායකට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටිමින් මැදපෙරදිග යුද්ධයේ දී භාවිත කළ ඩ්‍රෝන යානා, මිසයිලවල ජායාරූප, වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනවල තබා ගනිමින් සමාජ මධ්‍යයේ පළකර ඒවාට සිය කැමැත්ත (Like) සහ අදහස් ප්‍රකාශ කිරීම (Coments) යන චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයන් 07 දෙනෙකු , එරටින් පිටුවහල්කර තිබෙනවා.

එලෙස පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් හත්දෙනා ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

ඔවුන් ඊයේ (27) රාත්‍රී 09.25 ට අබුඩාබි නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් අතර 29 හැවිරිදි වියේ පසුවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, මාරපන ප්‍රදේශයේ පදිංචි 23 වන හැවිරිදී තරුණයෙක්, 33 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අයෙක්, 23 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්, 27 වන වියේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, 25 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙක් සහ 32 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස පිටුවහල් කළ පුද්ගලයින් අතර අයත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12