spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්දින සහ 20-20 තරගාවලියකට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔවුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ විස්සයි විස්ස සහ එක්දින තරගාවලියකට එක්වීමට නියමිතයි.

දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 23 වනදා දඹුල්ලේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

23, 25 සහ 27 යන තෙදින තුළ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙනවා.

ඉන් අනතුරව එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජූලි මස පළමු වනදා වන අතර ඊට තරග තුනක් ඇතුළත්.

287879281 6183831314981357 8897236223491627682 n
287888025 6183831494981339 5035148729783149004 n
287992890 6183831698314652 9091198515628702742 n
288183914 5233873430036380 289047558072039002 n
288388948 6183831951647960 2552780854176436555 n
288629798 6183831581647997 1881421833930474330 n
288663558 6183831791647976 841689948362269272 n
289058720 5234546166635773 6370443083598989784 n
289073234 6183831411648014 2062125020019629889 n
289082005 5234546126635777 2254239717443597429 n
289179341 6183832044981284 9099255424178143784 n
289222044 5234546203302436 3156919857396140961 n
289281074 6183831891647966 1851226525274584991 n
289341484 6183832234981265 5448832778455892349 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?