එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබෙනවා.

ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙනවා.

ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.

තරග කාලසටහන පහතින්.

00


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14