එක්දින ලෝක කුසලානයට තණතීරු සකසන්නන්ට විශේෂ උපදෙස් දෙකක්

මෙවර එක්දින ලෝක කුසලානයේ තරග සඳහා ලබාදිය යුතු තණතීරු සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තණතීරු සකසන්නන්ට උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව තණකොළ සහිත තණතීරු මෙවර තරග සඳහා ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හතරේ සීමාවට මීටර 70ට වැඩි මායිම් තබාගන්නා ලෙස ද පාලකවරුන්ට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ 10ක් මේ වනවිටත් තෝරාගෙන අවසන්.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ බොහෝමයක තණ තීරු දඟපන්දු යවන්නන්ට උචිත තණ තීරු ලෙසයි නම් දරා ඇත්තේ.

මේ අතර ඔක්තෝබර්-නොවැම්බර් මාසවල පැවැත්වෙන මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තෝරාගෙන ඇති ක්‍රීඩාංගණවල අධික පිනි සහිත තත්තත්වයන් දැකගත හැකි වනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

එමෙන්ම චෙන්නායි සහ බැංගලෝර් වැනි ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ක්‍රීඩාංගණවලට තරගාවලිය අතර තුර වර්ෂාපතනයන් ලැබීමට ඉඩ පවතින බව ද වනවා.

01 3
  1. SINHAYAGE GEDARATA AWITH SINHAYINTA GAHALA CUP EKA ARAN GIYA WANDHURU RELA UNGE RATEYI PITCH HADANNE WANDURANTA SELLAM DANNA HAKI LESA THAMAYI. SINHAYO DAKSHA UNATH UPAYASHEELI NATHINAM MEWARATH ANTHA PARAJAYA THAMAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37