එක්දින ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිත එක්දින ලික කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව මූලික සංචිතයක් නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා නවක පා දඟ පන්දු යවන්නෙක් වන තන්වීර් සංගා එක්කර ඇති අතර, ජාත්‍යනතර තරග අත්දැකීම් අඩු තුන් ඉරියව් ක්‍රීඩක ආරොන් හාඩි ද ඇතුළත්.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි පැට් කමින්ස්ට හිමිව ඇති අතර, මෙම සංචිතයෙන් ටෙස්ට් ක්‍රීඩක මාර්නස් ලැබුස්චේන් ඉවත්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව මේ වනවිට නම්කර ඇති ඕස්ට්‍රේලියානු මූලික ලෝක කුසලාන සංචිතය වන්නේ,

පැට් කමින්ස් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් ඒගාර්, ඇලෙක්ස් කේරි, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ආරොන් හාඩි, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, තන්වීර් සංගා, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48