එක්දින තරගාවලි ජයක් සොයා එංගලන්ත – කොදෙව් කණ්ඩායම් හෙට පිටියට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (06) පැවැත්වෙනවා.

මෙම තරගය එරට වේලාවෙන් හෙට රාත්‍රී 11.30ට බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වෙනු ඇති.

මේ වනවිට පැවති තරග දෙක දෙපිළම තරග 1-1ක් ලෙස ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

එබැවින් හෙට පැවැත්වෙන එක්දින තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

දෙපිළ අතර මේ වනවිට එක්දින තරග 107ක් පවත්වා ඇති අතර එහි වැඩි තරග සංඛ්‍යාවක් (54) ජයගෙන ඇත්තේ එංගලන්තයයි.

කොදෙව්වන් ජයගෙන ඇත්තේ එක්දින තරග 47ක් පමණයි.

එංගලන්තය සිය මව්බිමෙන් පිටත දී කොදෙව්වන්ට එරෙහිව තරග 19ක් ජයගෙන තිබෙනවා.

කොදෙව්වන් සිය මව්බිමේ දී එංගලන්තය 26ක් වතාවක් පරාජයට පත් කර තිබෙන අතර එංගලන්තය තම මව්බිමේ දී කොදෙව්වන් 23 වතාවක් දණ ගස්වා තිබෙනවා.

එබැවින් හෙට තරගය දෙපිළටම අතිශය තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03