එක්දින තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද පිටියට

එක්දින තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) පෙරවරුවේ ඔස්ට්‍රෙලියාවට එරෙහිව පිටියට පිවිසෙනවා.

ඒ අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

පෙරේදා (12) පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 49ක ජයක් වාර්තා කළා.

අද තරගය දෙපාර්ශ්වයට ම වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකාව හමුවේ ඔස්ට්‍රෙලියාව අද තරගය ජයග්‍රහණය නොකළහොත් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ එක්දින තරග 38ක් පරාජයට පත් වනවා.

ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් සිය මව්බිමේ දී ඔස්ට්‍රෙලියාව එක්දින තරගාවලියක දී පරදන 20 වැනි අවස්ථාව ලෙසයි එය ඉතිහාසගත වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16