එක්දින ඔටුන්න මෙන්ඩිස්ටත් ටෙස්ට් ඔටුන්න DDSටත් හිමිවන ලකුණු

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති බවට ද ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගට ලබාදීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන අතර, විස්සයි විස්ස උප නායකත්වය චරිත් අසලංකට හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09