එක්දරු පියෙකුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 11.07ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු කරනු ලැබු 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (28) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; පැමිණිල්ල විසින් එල්ල කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් මෙම දඬුවම නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළ බවයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එම විත්තිකරු 2016 නොවැම්බර් මස 08 වන දින මැගසින් බන්ධනාගාරයේ පිටිපස ප්‍රදේශයේ මාර්ගය අසල දි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

තම සේවාදායකයාට එක් මසක් වයසැති බිළිඳෙකු සිටින පියෙකු වන බැවින් ඔහුට ලිහිල් සිර දඬුවම් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23