එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ්

හැටන් දික්ඔය නගර සභා සිමාවේ 23 දෙනෙකුට ඊයේ (03) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, ඉන් අසාදිතයන් 11 දෙනෙකු හැටන් ගාමිණිපුර එකම පවුලේ සාමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අයෙකුගේ ළගම ආශ්‍රිතයන් එකම පවුලේ 11 දෙනා බවත්, සෙසු ආසාදිතයන් හැටන් ආරියගම, හැටන් දුඹුරුගිරිය යන ප්‍රදේශවල ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඉකුත් (30) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සෙසු අසාදිතයන් හදුනාගත් බවත්, එම අසාදිතයන් අතරද එකම පවුලේ අසාදිතයන් විශාල පිරිසක් සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25