එකම පවුලේ පිරිසක් ගිය මෝටර් රථය රජරට රැජිණගේ ගැටිලා (ඡායාරූප)

එකම පවුලේ පිරිසක් රැගත් මෝටර් රථයක් අද (03) දහවල් රජරට රැජිණ දුම්රියේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

පසුගිය 29 වනදා අලුයම් කාලයේ දී සංචාරකයින් පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වූ කොස්ගස්හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ම මෙම අනතුර සිදුව ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙක් සංචාරයක් සඳහා වස්කඩුව ප්‍රදේශයේ හෝටලයකට පැමිණ නැවත යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවටු වාර්තා වුණේ.

අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.

1 2
2 2
3 2
4 2
5 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16