එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් නුවරඑළියේ දී අනතුරක

කුරුණෑගල සිට නුවරඑළිය හරහා බණ්ඩාරවෙල දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (28) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා.

ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය බඹරකැලේ වත්ත ප්‍රදේශයේ දී මෙම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවල් ලැබූ කුඩා ළමු‍න් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෝටර් රථය මාර්ගයේ ලිස්සා ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුරින් මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30