එකම දියණිය පෙම්වතා සමඟ පැනගිය දුකට මව්පියන් දෙදෙනා දිවි නසාගනී

සිය එකම දියණිය පෙම්වතෙකු සමඟ පැනයාමේ දුකට සිත් තැවුලට පත් මව්පිය යුවළක් සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

55 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 47හැවිරිදි බිරිඳ පසුගිය සිකුරාදා සියදිවි නසා ගැනීම සඳහා කිසියම් ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවකින් ලබාගෙන තිබෙනවා.

ඉන් පසුව ඔවුන් දෙදෙනා රෝහල ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස සියදිවි නසාගෙන දකුණු කේරළයේ පවුම්බා ප්‍රදේශයේ ජීවත් වූ යුවළක්.

තම පාසල් යන වයසේ පසු වූ එකම දියණිය පෙම්වතෙකු සමඟ පැනයාම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා දින කිහිපයක සිට ම දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු බවයි වාර්තා වන්නේ.

එම තත්ත්වය මත මොවුන් දෙදෙනා මෙම දරුණු තීරණය ගැනීමට පෙළඹී ඇති අතර, නිවසේ තිබී සියදිවි නසාගැනීමට පෙර ලියූ සටහනක් ද සොයා ගැනීමට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14