එකපාරක් චාර්ජ් කළාම හැතැප්ම 520ක් දුවන්න පුලුවන් කාරෙකක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි Lucid Group විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කළ නවතම විදුලි මෝටර් රථය එළිදැක්වීම සිදු කර තිබේ.

“Lucid Air Dream Edition” යනුවෙන් එය නම් කර තිබේ.

එරට පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් හෙළිකළ ආකාරයට එම මෝටර් රථය එක්වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට ගමන් කළ හැකි සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 520කි.

එය මෙතෙක් එම ආයතනය මගින් ශ්‍රේණිගත කළ වාහන අතුරින් ඒ ආකාරයට වැඩිම දුරක් ධාවනය කළ හැකි මෝටර් රථය ලෙස සඳහන් වන අතර නව මෝටර් රථයේ වැදගත්කම වන්නේ ඉන්ධන පිරවූ මෝටර් රථයක්ද එකවර එවැනි දුරක් ධාවනය කළ නොහැකි වීමයි.

මෙම “Dream Edition” මෝටර් රථයේ මිල ඩොලර් 169,000ක් ලෙස දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09