එකටම මුහුදු ගොස් දිවි ගමනෙන් සමුගත් එකම පවුලේ ධීවරයින්ගේ අවසන් කටයුතු අද (වීඩියෝ)

අලුත්ගම – මොරගල්ල රන් සැතපුම වෙරළතීරයේ සංචාරක පොලිස් බංගලාව ආසන්න ප්‍රදේශයේ දී ධීවර කටයුතු සඳහා මුහුදු යමින් සිටි එක් දින කුඩා ධීවර යාත්‍රාවක් පෙරලී ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ ධීවරයින් දෙදෙනාගේ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ අලුත්ගම – කළුවාමෝදර සුසාන භූමියේදියි.

මෙලෙස අනතුරට ලක් ව ජීවිතක්ෂයට පත් වූයේ කළුවාමෝදර – දේවාල පාර ප්‍රදේශයේ ජීවත් වූ රවීන්ද්‍ර නදුන් කුමාර නමැති 46 හැවිරිදි අයෙක් සහ ඔහුගේ සහෝදරයා වූ 43 හැවිරිදි දුමින්ද ජගත් කුමාර යන අයයි.

ඔවුන් දෙදෙනා එකම පවුලේ උපන් සොහොයුරන් වනවා.

මියගිය ධීවරයින් දෙදෙනාගේ දේහයන් මුද්‍රා තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම ධීවරයින්ට අවසන් ගෞරව දැක්වීමට ජාතික ජන බලවේගය මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20