එංගලන්ත වේග පන්දුවක් ලෝක කුසලානයෙන් ඉවතට

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට එක්දින ලෝක කුසලානයේ ඉතිරි තරග සියල්ල අහිමි වී යන බව වාර්තා වනවා.

පසුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය අතර තුර ඔහුගේ ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුවීමත් සමඟ ඔහුට ලෝක කුසලාන තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වන්නේ.

ටොප්ලි ඉදිරි පැය 24 තුළ නැවත එක්සත් රාජධානියට පැමිණෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් එංගලන්තය තවමත් ඔවුන්ගේ ආදේශක ක්‍රීඩකයා නම්කර නොමැති අතර, බොහෝ දුරට ජෝෆ්රා ආචර්ට එම අවස්ථාව හ්මිවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව වේගපන්දු යවන්නන් වන බ්‍රයිඩන් කාර්ස්, මැතිව් පොට්ස් සහ ජෝර්ජ් ස්ක්‍රිම්ෂෝ යන තිදෙනාගෙන් අයෙකුටද මෙම අවස්ථාව හමිවිය හැකි බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය මුහුණ දෙන මීළඟ තරගය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42