එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරග දෙකෙන් කෝලි ඉවත්වෙයි

ලබන 25 වනදා ආරම්භවීමට නියමිත එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉවත්ව තිබෙනවා.

පෞද්ගලික හේතුක් මත තමන් එම තරග දෙකෙන් ඉවත්වන බවයි කෝලි පවසා ඇත්තේ.

තවමත් කෝලි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නොමැති නමුත්, නියමිත වේලාවට එය කිරීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

කෝලි මීට පෙර ද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන්ද පෞද්ගලික හේතුවක් මත ඉවත්ව තිබුණා.

කෙසේ වෙතත් විරාත් කටයුතු කරන පෞද්ගලික තත්ත්වය කුමක් ද යන්න අනාවරණය වී නැහැ.

මේ අතර එංගලන්ත පිතිකරු හැරී බෲක් ද පුද්ගලික හේතුවක් මත මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට ඊයේ තීරණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12