එංගලන්තය ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරකයින් තරගයේ දෙවැනි දිනය (22) නිමාවන විට ලකුණු 23ක් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටිනවා.

මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ දී එංගලන්තයේ Jamie Smith නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ ලකුණු 72ක් සහිතවයි.

Harry Brook ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.

Gus Atkinson ලකුණු 25ක් අතැතිව 7 වැනි කඩුල්ලේ රැඳී සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 02ක් සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් අතර, එහිදී සියල්ලන් දැවී ලකුණු 236ක් රැස් කරගත්තා.

අද තරගයේ තුන්වැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52