spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තය ප්‍රධාන පුහුණුකරුව නෙරපයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් ව එම තනතුරෙන් නෙරපීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේය.

ඔහුට එම තනතුර අහිමවීමට හේතුවී ඇත්තේ අළු බඳුන තරගාවලිය 4-0ක් ලෙස පරාජය වීම බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?