එංගලන්තයේ දුම්රියක් තුළ පිහි ප්‍රහාරයක් – නවයකට බරපතළයි

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හි ගමන් කරමින් තිබූ දුම්රියක් තුළ එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දසදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

රෝහල් ගතකළ අයගෙන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය විසින් ප්‍රහාරයට සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඩොන්කාස්ටර් සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් ගත දුම්රියක් තුළ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, මේ හේතුවෙන් දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00