ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්

ගාල්ල ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා

වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට ගිය ඌරගස්මන්හන්දිය පොලිසියේ නිලධාරින් සමග පොර බදා පැන යාමට උත්සහා කළ අවස්ථාවේ වෙඩි තැබිම සිදුකර තිබෙනවා.වරෙන්තුකරු පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත

ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි