උ.පෙළ උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ අනිද්දා මැදියම් රැයෙන් අවසන්

අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ නොවැම්බර් 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනවා.

විභාගය සඳහා සිසුන් 333,185ක් ලියාපදිංචි වී ඇති අතර, ඊට පාසල් අයදුම්කරුවන් 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52