උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

2022 වර්ෂයේ දෙසැම්බර් මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකා නොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි ආධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.08.19 දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

a7bd2006 0cbb 4e04 b417 1b82ac29e5b5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09