උසස් පෙළ මැද්දේ සිදුවන විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුල බල අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එහි සභාපතිනියගේ අත්සනින් යුත් ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ විදුලි කප්පාදුව සිදුකිරීම මඟින් සිසුන්ට විභාගයට සූදානම් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟින් සලසා ඇති සමානාත්මතාව පිළිබඳ මූලධර්මය දරුවන්ට අහිමිව ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධිවීම වළක්වාලීමට සුදුසු පියවරක් ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා සිටිනවා.

  1. KUN MUSLIM UTHSAWA DAWAS WALATA KAPANNE NAHE, DEMALA UTHSAWA DAWAS WALATA KAPANNNE NAHE, RAMAZAN FASTING ARINNA KALIN LIGHT DUNNA. EITH MUN POYA DAWASATA KAPANAWA. DAN DARUWAN GE EXAM DAWAS WALA KAPANAWA. MAGE DARUWA PADAM KARANNA BERIWA PEYA 1 1/4 HENDEWATA KALAYA NASTHI KARANAWA. EKA MONA THARAM APARADHAYAK DHA. EYALATA COVID 19 NISA AWUUDDHAK ISKOLE WAHALA THIBUNA. ITA PASSE TEACHERS PRICIPAL LA PADI WADI KARANNA KIYALA MASA 3K STRIKE KALA. ITA PASSE ARAGALAYA NISA THAWA MASA 2K WAHALA THIBUNA. COVID RALI ENA ENA WELAWATA WAHUWA. ISKOLE GIYETH MAGE DARUWA EKKA THAWA DARUWO DETHUN DENAYI. TEACHERS LA AHANAWA EYI ISKOLE AWE KIYALA. UN MASA 3 STRIKE KARALATH DARUWANTA IGANNUWE NAHE, STAFF ROOM EKATA WELA KAKA BI BEE PACHA MALU HALA HALA HITIYA, PINEE (PRINCIPAL) EKA DAWASAK AWITH AHUWA LU EYI NIKAN INNE KIYALA. INDHALA HITALA HARI IGANNUWE EKA PERIOD EKAK WITHARAYI. MAMA GEDARA NAWATHTHALA TUTION WALIN IGANNUWA. NAMUTH LAB PRACTICLES WATH PASALE KALEYI NAHE. PINEE PARENT MEETING THIYALA PEYA GANAN PAMPORI GAHANWA, STAFF EKA CONTROL KARA GANNA BAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00