උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2021 (2022) වසරට අදාළ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඊයේ (17) එම ප්‍රතිඵල නිකුත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.

මෙවර නැවත සමීක්ෂණය සඳහා අපේක්ෂකයන් 27,012 දෙනෙකු අයදුම්කර තිබුණා.

මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුලත් කිරීමෙන් ලබාගත හැකියි.

විමසීම් සඳහා පහත දැක්වෙන දුරකතන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතන ලෙසටයි විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙන්නේ.

0112 784537 / 0112 784208 / 0112 786616

AL


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14