උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ලබන 12 වනදා ආරම්භ වන 2025 අ.පො.ස. උසස්පෙළ විභාගයට අදාළ ඉතිරි කොටසේ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අද (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විභාගය අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්විය නොහැකි වූ විෂයයන් ජනවාරි 12 සිට 20 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

යම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝගය කඩ කරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57