උසස් පෙළ අයදුම්පත් පමණයි, විදුහල්පතිවරුන් ගත් තීරණය

මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් අනිද්දා (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීමේ කිසිදු තීරණයක් නොමැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මෙවර උසස් පෙළ විභාගයේ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම පසුගිය 15 වනදායින් අවසන් වුණා.

ඒ අනුව උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 249,841 දෙනෙකු අයදුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 243,704 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26