spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට පෙර

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන්වීමට පෙර නිකුත්කරන බව අධ්‍යාපන ඇමති පවසයි.පසුගිය පෙබරවාරි 7 වන දා ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 345,242 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,438ක දී පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?