පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පත්කර තිබෙනවා.
එම ධුරය සඳහා හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ නම යෝජනා කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

?