උෂ්ණත්වය නිසා ආසියානු කුසලානයේ වෙනසක්

ආසියානු කුසලානය පැවැත්වෙන ඩුබායි රාජ්‍යයට මේ දිනවල බලපෑ ඇති දැඩි උණුසුමත් සමඟ ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග ආරම්භ කිරීම මිනිත්තු 30කින් ප්‍රමාද කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට මීට පෙර තරග ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00 ට තරග ආරම්භවනවා.

නමුත් ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයට මෙම සංශෝධනය බලනොපාන බවයි වාර්තාවන්නේ.

කණ්ඩායම් 08ක් තරගවදින තරග 19කින් සමන්විත මෙවර ආසියානු කුසලානය ලබන මස 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14