උඹලට ලජ්ජා නැද්ද? හරීන් මුල ඉඳලා අගටම ඔක්කොම ඇදගනී – VIDEO

පාස්කු ප්‍රහාරයේ තවත් හෙළිදරව්වක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළේය.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ පාස්කු බෝම්බකරු සහරාන්ගේ රථය පාව්ච්චි කිරීමට තරම් ආණ්ඩුවේ ප්‍රධානීන්ට අද ලැජ්ජාව නොමැති බවකි.

https://youtu.be/4WfyeGHi_RQ